ජනසම්මතය අනුව මමයි නගරාධිපති – රොයිස් විජිත කියයි ! ( විඩියෝ )

0
104

DSC_0181
කප්පම් නගරාධිපති සහ ජනසම්මත නගරාධිපති කව්දැයි එජාපය විසින් අද පැවැති පුවත්පත් සාකච්ජාවකදි කියා සිටියේය.
මෙම පුවත් පත් සාකච්ජාව අද පෙරවරුවේ එජාප කාර්යාලයේදි පැවැතිවුණි.මේ සදහා ඊයේ ඡන්ද මහහැර සිටි එජාප  මන්ත්‍රිවරයා හැර අනෙක් සියළු මන්ත්‍රිවරු මෙයට එක්ව සිටියහ.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here