මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු මැතිවරණ නිතියයි.එහෙත් වයඹ මහඅැමතිධුරය පුත්තලමට යැයි කියමින් ජන්ද ව්‍යාපාරයේ යෙදුන සන්ධාවේ සනත් නිශාන්තගේ මැතිවරණ ව්‍යාපාරය තවමත් ක්‍රියාත්මකය . මෙහි එක් විශේෂත්වයක් වන්නේ සැලැසුම්ගත ලෙසින් ජංගම දුරකථන මගින් ක්‍රියාත්මක කර තිබිමය.
මීට සුළු මොහොතකට පෙර අපගේ FB එකට පණිවිඩයක් තැබු අයෙක් කියා සිටියේ 0117439600 අංකයෙන් අංක 3 ට ජන්දය දෙන මෙන් කරන ඉල්ලිමක් තමන්ගේ ජංගම දුරකථනයට පැමිණි බවය.