ජන අරගල ව්‍යාපාරයෙන් මීගමුවේදී විරෝධතාවක්

0
159

P1120785අද දින සවස්වරැවේදී ජන අරගල ව්‍යපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් මීගමුව  නගර
මධ්‍යය්දී විරෝධතාවක් පවත්වන ලදී. එහිදී  යාපනයේ දී  පැහැරගැනීමට ලක්වූ එම ව්‍යාපාරයේ සාමාජිකයන් දෙනෙනා නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධය පාමින් උතුරේ සිදුවන සියලු මනුෂ්‍ය ඝාතන හා අතුරැදහන්කිරීම්ව වලට සිය විරෝධය පළ කරමින් මෙලෙස උද්ඝෝෂකකරැවන් සිය
විරෝධය පළ කළහ. P1120775

 

P1120776

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here