ජන දුක දකින්නට පාප්තුමා ලබන වසරේ උතුරට..?

0
56

pop 2පාප්තුමන් ලංකා ගමන ගැන කතෝලික සභාව තුලමද මත කිපයක් විය.ප්‍රගතිශිලි පියවරුන් සහ කන්‍යාසොහොයුරියන් බොහොමයක් මුල සිටම පවසා තිබුනේ පවතින් දුරදාන්ත පාලනයක් අනුමත කිරිම වෙනුවෙන් පාප්තුමන් ලංකාවට නොපැමිණිය යුතු බවය.
මේ අතර තවත් අයගේ අදහස වුයේ පාප්තුමන්ගේ ශ්‍රිලංකා සංචාරය සිදුවන්නේ නම් උන්වහන්සේ අනිවාර්යෙන්ම උතුරේ ජනයාගේ ජන දුක දැකිම සදහා උතුරට යායුත බවය.
එමෙන්ම විශේෂයනේම උතුරේ දරුවන් අතුරුදහන් වු මව්වරුන්ගේ කඳුළු කථාවට උන්වහන්සේ ඇහුම්කන් දිය යුතු බවය.
කෙසේ වෙතත් අද මඩු දේවස්ථානයේ පැවැති මංගල දිව්‍යපුජා යාගයේදි ගරු මැල්කම් රංජිත් කාර්දිනල් තුමන් පවසා සිටියේ අති උතුම් ප්‍රැන්සිස් පාප්තුමන් මඩු දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයකට එහි පැමිණිමට නියමිත බවය.මේ අතර කොළඹ ගාලු මුවදොර පිටියේදිද තවත් දේව මෙහෙයක් පැවත්විමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here