ජපන් වාහන සඳහා අමතර කොටස් නම් SUPER SONIC

0
1004

ජපන් වාහන සඳහා අමතර කොටස් නම් සිතට නැගෙන එකම වෙළද නාමය SUPER SONIC .
මීගමුවේ සිට කොච්චිකඩේ පැත්තට යනවිට කොච්චිකඩේ නගරයට ආසන්නයේ ඇති මෙම වෙළඳ මධ්‍යස්ථානය වාහනයක ගමන් කරන්නෙකුට නම් නිතැතින්ම ඇස ගැටෙනු ඇත. තෙමහල් ගොඩනැගිල්ලක්වූ මෙම වෙළඳ මධ්‍යස්ථානය විවිධ වර්ගයේ ජපන් අමතර කොටස් වලින් පිරීගොස් ඇත. TOYOTA , NISSAN , ISUZU ,HONDA වැනි වාහන අමතර කොටස් ඔබේ වාහනයට දිගුකල් පැවැත්මක් , විශ්වාසදායී ක්‍රියාකාරීත්වයක් ලබාදීමට සූදානමින් සිටී.

vpartssuper sonic 1