ඔකිනාවා සොබා නැමැති ජපන් ජාතික පුද්ගලයෙකු විසින් ඔහුට හමුවුන පැරණි ජායාරූප පෙලක් නැවතත් ප්‍රතිසංස්කරණය කරමින් ඒවා සදහා 3D පෙනුමක්ද ලබා දෙමින් නැවතත් ජපානයේ ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. පැරණි ජපානයේ දර්ශණ,පුද්ගලයන් මෙන්න විවිධ සිද්ධීන්ද මෙ ජායාරූප වලින් නැවතත් එලිදැක්වෙනු ඇති.

https://globalvoices.org ඇසුරිණි.