ජයවීර නගරාධිපතිකමින් එළවාදැමිමේ සැලැස්ම මෛත්‍රි නිසා නවති.

0
80

siriමීගමුව මහනගර සභාවේ නගරාධිපතිධුරය වසර 2 කකට පසුව කෙසේ තමන් වෙත ලබාගැනිම සදහා කලක පටන් විවිධ උත්සාහයන් ගනිමින් සිටින නාගරික මංත්‍රි දයාන් ලංසාගේ අවසන් තරුම්පුව වි තිබුනේ එළඹෙන අයවැය විවාදයේදි එය කෙසේ හෝ පරදවා නගරාධිපතිවරයා එළවා දැමිමයි.
එහෙත් මේ සැලසුම දැන් අකුලාගන්නට සිදුව ඇත්තේ ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවා ඇති ලිපියක් හේතුවෙනි.
එහි සදහන් ඇත්තේ කුමන හේතුවෙක් නිසා හෝ අයවැය පරාජය කිරිම සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් විසින් කටයුතු නොකළ යුතු බවය.
ප්‍රශ්ණ ඇති අය ඒවා විසදා ගැනිම සදහා වහාම පක්ෂ ලේකම් හමුවිමට කටයුතු කරන ලෙසද එහි දක්වා ඇතැයි සදහන්ය.