දේශපාලකයන්ගේ සුවච කිකරු ගෝලයන් සේ කටයුතු කරන නගර සභාවේ ඇතැම් නිලධාරින් වැඩි මුදලට විවිධ විවිධ ව්‍යපෘති තක්සේරු කරමින් මේසේ අමතර අදායම් උපයනු ලබන අතර ඒවායෙන් ප්‍රමාණයක් ඇතැම් අවස්ථාවල විදේශවල සිට පැමිණෙන දේශපාලකයන්ගේ මිතුරන්ගේ සංග්‍රහ බිල් ගෙවිමට යොදවා ඇතැයි සැලය.