ජවිපෙ ,එජාප, ටී.එන්.ඒ. මන්ත්‍රිවරු අද පෙත්සමකට අත්සන් තබති.

0
100

තොරතුරු දැනගැනිමේ අයිතිය නීතිගතකරන ලෙස ඉල්ලිමින් එජාප සහ ජවිපෙ මන්ත්‍රින් පිරිසක් කොළඹ කොටුවේ දුම්රිය පළ ඉදිරිපිටදි මහජන පෙත්සමකට අත්සන් තැබුහ.
එජාපය නියෝජනය කරමින් පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය,පා.ම.මංගල සමරවීර,පා.ම එරාන් වික්‍රමරත්න,පා.ම.හර්ෂද සිල්වා ද දෙමළ සන්ධාන මන්ත්‍රි එම්. ඒ සුමන්තිරන් ,ජවිපෙ මන්ත්‍රින් වන සුනිල් හදුන්නෙත්ති,සහ ලාල් කාන්තද ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සන්ධානයේ මනෝගනේෂන් මහතාද එක්ව සිටිනු දක්වා ලදි.13