ජසින්තා අදත් කොහොම හරි පල්ලි ආවා !

0
181

IMG-20190721-WA0056මේ ඉන්නෙ එදා කටුවපිටිය බෝම්බ අනතුරට මුහුණ දුන් හෙට්ටිආරච්චි ගේ ජසින්තා ප්‍රනාන්දු නම්වූ දරුවන් දෙදෙනකුගේ මවක්.

මහත්තය ඉතාලියේ රැකියාවක් කල ෂර්ලි අප්පුහාමි .

දරුවන් දෙන්නයි. දුව දුලාංජලී .පුතා ප්‍රැන්සිස්කෝ . දුව අ.පො.ස සා . පෙළ විභාගයට සූදානම් වෙනවා.

පුතා උසස් පෙළට සූදානම් වෙනවා. ෂර්ලි කියන්නෙ පුද්ගලිකව විවිධ අය උදව් කළත් , මේ වෙද්දි කාටත් අමතක වී ඇති බවයි. නමුත් සියළු දේ අමතක කර තමන් ශක්තිමත් වී ඇති බව ඔහු පවසයි .