ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගයකින් මීගමුවට පදක්කමක්

0
148

දකුණු ආසියානු  මළළ ක්‍රීඩා කුසලාන 2013 තරගයේ කනිෂ්ඨ අංශයෙන්  රන් පදක්කමක් දිනා ගන්නට මීගමුව නිව්ස්ටඩ් බාලිකාෙව් ශිෂ්‍යාවක් වන  එච්. ඩී. විදූෂා ලක්ෂානි සමත් වී තිබේ.
ඇයව පිළිගැනීමේ උත්සවයක් නොවැම්බර්  14 වනදා එම පාසලේදී සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට ගරු විදුහල්පතිනිය ඇතුළු ආචාර්්‍ය මණ්ඩලයත් පාසලේ ශිෂ්‍යාවනුත් සහභාගී වූහ.

 

 

 

7

b2
b3
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here