ජාතික ජන බ⁣ලවේගයේ පාගමන මිගමු බස්නැවතුම්පලින් ඇරඹේ!

0
203

පාස්කු ප්‍රහාරයට වසර 4 ක් පිරිම නිමිති කොට ගෙන වින්දිතයන්ට යුක්තිය පතා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන පාගමන මිට සුලු මොහොතකට කලින් ඇරඹුණි.

පාගමනේ යෙදෙන සමාජ දේශපාලන ක්‍රියාකාරින් බාල්දි හංදියේදි විශේෂ සිහිකිරිමක්දි සිදුකිරිමට නියමිතය.

ඉන් අනතුරුව රැළිය සදහා මිගමුව මහනගර සභාව වෙත පිටත්විමට නියමිතය.