ජාතික ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් !

0
215

meewati fish

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා ජාතික ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමත්, ශ්‍රී ලංකා ධීවර නිලධාරීන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ‍ක්ෂේත්‍රයට නෝර්වේ රාජ්‍යයේ ආයෝජන ලබාගැනීම ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගනිමින්, වසර 3ක ව්‍යාපෘතියක් නෝර්වේ රාජ්‍යයේ තාක්ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව 2016 නොවැ 15 දා පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී