එන්තත් තැබිය යුතුව ඇත්ෙත් ශිතකරණ වලය. මේ එන්නත ලබාදෙනුයේ මාස 6 සිට අවුරුද්ද දක්වා වු කුඩා දරුවන් හටය.
මීගමුව පුරා සායන 14 කදි පැවති මෙම වැසටහනට විදුලි බල මණ්ඩලයේ ලයිට් කැපිල්ල මරු පහරක් එල්ල කළ බව මින් පිඩාවට පත් සියල්ලෝම සිය බලවත් විරෝධය පළ කර සිටිති.
නඩත්තු කටයුතු හෝ වෙනයම් අවශ්යතාවයකට , විදුලිය විසන්ධි කළද අද වැනි දිනයක මෙවැනි බරපතල වැරැද්දක් විදුලි බල මණ්ඩලයෙන් සිදුවූයේ කෙසේද ?