ජාතියේ නායකයා සජිත්ලු ????

0
54

Leader sajith

සජිත් ප්‍රේමදාස මහතාගේ නිල FB එකට අනුව ඔහු ජාතියේ නායකයාය.leader for our Nation .එවන් සිහිනයක් ඔහු සතුව තබාගන්නට ඔහුට අයිතියක් ඇත.ඔහුගේ අනුගාමිකයන්ටද එසේමය.
එහෙත් ????
මීට වසර කිපයට පෙර කටානේ  සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ  ඇතැම් එජාප දේශපාකයන්ද සජිත් ප්‍රේමදාස මහතාව කරතියාගෙන ගියේ ජාතියේ නායකයා යැයි සිතාගෙනය.