ජාතිවාදයට ,ආගම්වාදයට මැ.කෝ.ගෙන් තිත…..

0
403

Poster 01මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණයට අදාල ආචාර ධර්ම සම්බන්ධයෙන් විවිධ උපමාන ඉදිරිපත් කොට තිබේ.
මේ අතරින් ජාතිවාදය සහ ආගම්වාදය ගැන කියැවෙන උපමානය මහජනයා අතර ප්‍රචලිත කිරිම සදහා විශේෂ ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කිරිමට නිදහසේ වේදිකාව විසින් පියවර ගෙන ඇති බව එහි කැදවුම්කාර මණ්ඩල සාමාජිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මීපුර වෙබ් අඩවිය පවසා සිටියාය.
මේ යටතේ මහජනයා දැනුවත් කිරිම සදහා සිංහලෙන් සහ දමිල භාෂාවෙන් පෝස්ටර් ව්‍යාපාරයක් රට පුරා දියත් කිරිමට දැනටමත් සැලැසුම් කර ඇතැයිද සදහන් කළ ඇය විද්‍යුත් , මුද්‍රිත මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල සහයද මේ සදහා ලබාගැනිමට සැලැසුම්කර ඇතැයිද පවසා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here