ජාතිවාදි කෝලහාල පිටුපස පොහොට්ටුවේ පිරිසක් ?

0
116

FB_IMG_1557778142975මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවාස වලට අලාභහානි සිදුකරමින් ඇවිල යන ජාතිවාදි කෝලහාල පිටුපස පොහොට්ටුවට සම්බන්ධ කිපදෙනෙකුම සිටින බවට මේ වනවිටත් චෝදනා රැසක් එල්ල වෙමින් තිබේ.මධුමාධව යනු මේ එක ප්‍රබලයෙකි.ජාතිවාදින් විසින් මිනුවන්ගොඩ නගරයේද ස්තාන කිපයකටම බරපතල ලෙස අලාභ හානි සිදුකර  තිබෙි.