ජැකට් නිසා ධීවරයන්ගේ ජිවිත බේරෙයි??

0
108

ඊයේ රාත්‍රියේ ඇතිවු සුළි සුළං තත්වය නිසා තමන් ගිය බෝට්ටුවේ බෆර් එක අනතුරුට ලක්විම නිසා මහ මුහුද මැද තමන්ගේම බෝට්ටුවේ බද අල්ලාගෙන රැයපහන් කළ ධීවරයන් දෙදෙනෙකුව අද උදෑසන එ අසලින් ගිය තවත් බෝට්ටුවක් විසින් බේරාගෙන ඇත.
තරමක අසාධ්‍ය තත්වයනේ රෝහල් ගත කෙරුන මේ දෙදෙනා මීගමුව රෝහලේදි මාධ්‍ය වෙත පවසා තිබුනේ තමන් ආරක්ෂිත ජැකට් පැලද සිටිම දිවි බේරාගැනිමට ඉවහල් වු බවයි.
අනතුරුට ලක්වු බෝට්ටුවෙන් මුහුදු ජලයට එක්වු ඉන්ධන පවා තමන්ට පෙවුනූ බවද තවදුරටත් පවසා සිටියෝය.
මේ ධීවරයන් දැනට මීගමුව රෝහෙල් නේවාසිකව ප්‍රතිකාර ලබති.

pics by-M.Z.shahajan

fisherman 3