ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

0
270
Screenshot 20210906 054241 Facebook

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සහ ප්‍රවීණ ගායක, සංගීතවේදී සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.   පසුගිය මාසයේදී කොවිඩ්-19 වැළදී දින 25 කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටි සුව විමෙන් අනතුරුව නිවසට ගොස් සිටියදි ඇතිවූ නිව්මෝනියාව රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව ඊයේ (05) රාත්‍රියේ යළිත් කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.  

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here