නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තමන් මේ දක්වා අමාත්‍යංශය හරහා හෝ රජයේ වියදමින් කිසිදු ජීප් රථයක් ආනයනය කර නොමැති අතර, එවැන්නකට ඉල්ලීමක් හෝ කර නොමැති බවයි එහිදි ඔහු අවධාරණය කර ඇත්තේ.
මහජන නියෝජිතයන් සියලු දෙනාටම ලැබෙන පොදු වරප්‍රසාදයක් වූ තීරුබදු රහිත වාහන බලපත්‍රය උපයෝගී කර ගනිමින් තමා පෞද්ගලිකව ඇනවුම් කළ රුපියල් මිලියන 8.5 ක් වටිනා ජීප් රථයේ ඡායාරූප අදාල ප්‍රවෘත්තිය සමග පලකර ඇති බවත්, එය රජයේ වියදමින් ගෙන්වූ රථයක් ය යන කරුණ සාවද්‍ය බවත් අදාල මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන බව කලම්බු පෝසට් වෙබ් අඩවිය හෙළිකර සිටි.
(http://sinhala.thecolombopost.net ඇසුරෙනි )
Save
Save
Save
Save