වයස අවුරුදු 10 ක් පමණ වු මෙම දරුවා කලින් ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදි මීගමුවට ඇතුළත් කර තිබුනේ දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි බව වාර්ථා වේ.
මොරටුව ප්රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මිගමුව රෝහල ඩෙංගුවලට ප්රසිද්ධියක් ඉසිලිම නිසා වැඩිදුර නේවාසික ප්රතිකාර සදහා රැගෙන විත් තිබුණි.