ජුපිටර්ස් ක්‍රිඩා සමාජයේ නිර්මාර්තෘට 82යි .තාමත් සංගමයට එයි !

0
165

jupi 2ජුපිටර්ස් ක්‍රිඩා සමාජයේ ආරම්භකයා වන්නේ ලෝරලන්ස් සුසපුල්ලේ මහතාය.දැන් ඔහුට වයස 82 කි.
ක්‍රිඩා සමාජයේ ආරම්භය ලෙසින් සැලකෙන්නේ 1953ය.
සුසපුල්ලේ මහතා එකල හොද දැල් රකින්නෙකි.
මීගමුව කඩොල් කැලේ කියුපිට් ගාඩ්න්ස් හි මැයි 27 වනදා පැවැති මෙම රැස්විමට පැමිණ සිට ජුපිටර්ස් ආරම්භක සමාජික සුසපුල්ලේ මහතා එහි වු සැමගේ නොමද ආදරය ට බදුන්විය.