
වෙන්නප්පුව සාන්ත ජුසේ මුණිදුන්ගේ 134 වන වාර්ෂික මංගල්ය නිමිත්තෙන් වෙන්නප්පුව කොස්ගස් හන්දිය ප්‍රදේශයේ කරත්ත ව්‍යාපාරිකයෙක් අපූරු තොරණක් ඉදිකර තිබුණා ඒ තමන්ට අයත් බරභාග කරත්ත දෙකක් ටැන්ටු කරත්ත දෙකක් සමග කරත්ත රේස් වලට භාවිතා කරන ඉපැරණි තිරික්කල් දෙකක් උපයෝගි කරගෙන සාන්ත ජුසේ මුණිදුන්ට තමන්ගේ භක්තිය වෙනුවෙන් ඉතා අලංකාර නිර්මාණයක් සිදුකර ඇත මෙම අපූරු නිර්මාණය කර ඇත්තේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි ෆ්‍රැන්ක් කොස්තා මහතා හා ඔහුගේ හිතවතුන් පිරිසක් විසිනි

සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු