එනම් ඇත්තටම ජෙයරාජ්ව ඝාතනය කරන්නට ඇත්තේ කව්රුන්ද යන්නයි.
අනුස්මරණය වෙනුවෙන් අලවා තිබු පෝස්ටර් වල එකි ඝාතතයන් කව්දැයි සදහන් කර තිබුනද ඇත්තට එම ඝාතනය සිදුකරන ලද්දේ කොටිමද ?
කෙසේ වෙතත් නියොජ්‍ය ඇමතිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මේ ගැන මෑතකදි සිය අදහස් ඉදිරිපත් කර තිබුණි.ඉන් කියව තිබුනේ නියම ඝාතකයන් කව්දැයි සොයා බැලිය යුතු බවයි.
සැබැදි පුවත් –