ජෙයරාජ් අමතක නොවේ

0
52

DSC_8404new

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 09 වන මතක සැමරුම 2017.04.06 දින පෙ.ව 8.00

වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අභියසදී පැවැත්විණි. විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනය පරිදි මුදල් අමාත්‍ය රවී කරුණානායක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග ,නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් ඇතුළු මැති ඇමති වරුන් සහභාගි වූ අතර සැමරුම් දේශනය පවත්වනු ලද්දේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා විසිනි.


හිටපු අමාත්‍ය දිවංගල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සමරු වෙබ් අඩවිය
http://commemoratejeyaraj.blogspot.com/