ජෙයරාජ් ඇමතිතුමාගේ 5 වන සමරුව මීගමුවේ ලොක්කන්ට අමතක වෙයි??

0
223
වයි හංදියේ ප්‍රදර්ශනය වු බැනරයකි.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ආමත්‍යවරයාගේ 5 වන ගුණ සමරුව වෙනුවෙන් මේ ප්‍රදේශයේ යොදා තිබු බැනර් පිළිබදව නිරික්ෂණ චාරිකාවක නියැලුණ අපේ කැමරා ඇසට හසුවුයේ එතුමන්ගේ පවුලේ අය සහ කටාන ප්‍රදේශයේ දේශපාලකයන් විසින් විවිධ ස්ථාන වල එල්ලා තිබුණ ගුණ සමරු බැනර් පමණි.

ලංකාවේ වෙනත් කිසිදු නගර සභා පාලනයක් විසින් සිදුනොකරන අන්දමේ දැවැන්ත බැනර් දේශපානයක නියැලුණු මීගමුවේ දේශපාලයන් විසින් මේ සමරුව වෙනුවෙන් එක බැනරයක් වත් මීගමුව නගරසභාව අවට යොදා තිබුන බවක් අප නොදිටිමු.

කටාන ප්‍රාදේශිය සභාව ඉදිරිපිට ප්‍රදර්ශන වන බැනරයකි.

වයි හංදියේ ප්‍රදර්ශනය වු බැනරයකි.

වයි හංදියේ ඔදිලියා රෙසිටන්ස් අසල ප්‍රදර්ශනය වු බැනරයකි.

කටුවපිටිය පල්ලිය ඉදිරිපිට ප්‍රදර්ශනය වු බැනරයකි.

ජෙයරාජ් ඇමතිවරයාගේ සොහොයුරෙකු විසින් මීගමුව සිය ව්‍යාපාරික ස්ථානය අසල ප්‍රදර්ශනය කළ බැනරයක්

පාපන්දු සම්මේලනයේ සභාපති වෙනුවෙන් නගර සභාව ඉදිරිපිට එල්ලා ඇති බැනරය.

අවුරුදු සිරිය වෙනුවෙන් බැනරයක්