ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමෙන් ගුරුසිසු ප්‍රණාම උළෙලක් ….

0
42

Jeyaraj Fernandopulle_4.img_assist_custom

ජෙයරාජ් පුනාන්දුපුල්ලේ පදනම මඟින් පසුගිය වසරවල මෙන් මෙවරද කටාන ආසනයේ පාසල් වල 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් ඇතුළුව ඊට දායක වූ විදුහල්පතිවරුන්,ගුරුවරුන් ඇගයීම හා ත්‍යාග පිරිනැමීම 2016.02.09 දින පෙ.9.00ට මීගමුව නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.