ජේෂ්ඨ මාධ්‍යවේදි සමන් වගආරච්චි ජිවිතයෙන් සමුගනී !

0
112

සමන්ශ්‍රිලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අත්නොහැරිය අරගලයක නිරතව සිටි ජේෂ්ඨ මාධවේදි සමන් වගආරච්චි අපෙන් සමුගෙනය.රෝගාතුරු වු ඔහු කලක් මහරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
සමන් වගඅරාච්චි විශේෂයෙන්ම දකුණේ පමණක් නොව උතුරේ නැගෙනහිර මාධ්‍යවේදින්ගේ නිදහස් වෙනුවෙන් දිගටම පෙනි සිටි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here