ජේ්‍යෂ්ඨ පුරවැසියන් පුබුදුවා තැබීම අපගේ වගකීමක් – පළාත් සභා මන්ත්‍රී.සාෆි රහීම්

0
150

මීගමුව ජේ්‍්‍යඨෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානයේ රැස්වීමක්  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම් මහතා සහ ප්‍රෙද්ශයේ ග්‍රාම සේවා නිලධාරි මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදී වයස අවුරුදු 60ට වැඩි ජේ්‍්‍යෂ්ඨ වැඩිහිටියන්ගේ සුබ සාධන අඩුපාඩුකම් මෙන්ම ප්‍රවර්ධනය පිළිබඳ අලුත් යෝජනා ද සාකච්ඡා විය. ඉදිරියේදී ඔවුන්ගෙන් අවශ්‍ය පුද්ගලයන් සඳහා ඇස් කන්නාඩි ලබාදීමේ වැඩපිළිවෙලක් යොදන බවද සාෆි රහීම් මහතා ප්‍රකාශ කරන ලදී.

1
ඡායාරූප -එම්.ඉසෙඩ්.සාජහාන්

Save