අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ 2016 සමස්ත ශ්‍රී ලංකා අන්තර් පාසැල් බටහිර සංගීත වාදන තරඟාවලියේ විවෘත ගායනා අංශයේ ප්‍රථම ස්ථානයත් මිශ්‍ර සංගීත භාණ්ඩ වාදන අංශයේ ප්‍රථම ස්ථානයත් රෙකෝඩර් වාදන අංශයේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනිමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ සිසුන් සමත් විය.
.
චන්දන ප්‍රනාන්දු
Save
Save
Save