ටයිටස් අයියේ ඔබට සුබ ගමන් ..

0
100

සමාජ ආසාධාරණයට එරෙහිව රටේ කොයි තැනක වුව රැස්ව ජනයා අතර කවදත් කෙලින් සිටගත් සැමගේ දුක සැප ගැන සොයා බැලු , කවදාවත් වයසට නොගිය මිතුරා, ටයිටස් අයියා අද අලුයම අප සැමගෙන් සමුගෙනය.

ඉතා කෙටි කලක් තුලදි රෝගාතුරව මාර්තු 31 වනදා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කෙරුණ ඔහු අප්‍රේල් 2 වනදා අලුයම අප කාටවත් නොකියාම ජිවිතයට සමුදි තිබේ.

කවදත් මිපුර අප ගැන සෙනෙහසින් සොයා බැලු ටයිටස් අයියේ ඔබට සුභ ගමන් …