ට්‍රිප් ගිය ලොකු බෝට්ටු පාස්කුවට ගෙදර ඇවිත්

0
148

DSCF1892newපසුගිය දින දෙකක සිට මීගමුව කොතලාවල පාලම දෙපස මෝයට ආසන්න කලපු තීරුවේ මෙලෙස බහුදින යාත්‍රා  රාශියක් නවතා තිඛේ. ඈත මුහුදේ රැකියාවට ගිය ධිවරයින් මේ පැමිණ සිටින්නේ පාස්කුව සැමරිමටයි.මෙසේ සති ගණනාවක් මුහුදේ සිටිමින් කරනු ලබන මේ රැකියාවට ට්‍රිප් බෝට්ටු රැකියාව ලෙසින්ද ඔහුන් මෙය හදුන්වති.
කෙසේ වෙතත් මේ සටහන තැබෙන මොහොත වන විට මීගමුවෙන් මුහුදු ගිය කිසිදු බෝට්ටුවක් මුහුදේ නැත.
සියල්ලෝම මීගමුව බලා පැමිණ අවසන්ය.

dav