ටැබ්රෝ බේක් සී ෆුඞ් ගෑස් කාන්දුව නිසා කාන්තාවක් මිය යයි

0
42

දංකොටුව හාල්දඩුවන ප‍්‍රදේශයේ මත්ස්‍ය නිශ්පාදන ආයතනයක් වන ටැබ්රෝ බේක් සී ෆුඞ් ආයතනයේදී පසුගිය 15 වනදා හදිසියේ සිදුවූ ගෑස් කාන්දුවීමකින් නිසා රෝගාතුරවූ ේසවක සේවිකාවන් 18 දෙනෙකු පමණ දංකටෙුව රෝහලට සහ මීගමුව රෝහලට රෝහලට ඇතුළත් කරන ලදී. මේ අතරදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එක් කාන්තාවක් මීගමුව රෝහලේ දී ඊයේ මියගියේය. ඇය වාරියපොල ප‍්‍රදේශයේ තිඹිරිවැව පදංචිකාරියකි. ඇය ඊ.එච් හේමලතා නමැති 42 හැවිරිදි මවකි. මෙම ගෑස් කාන්දුව වන අවස්ථාවේ මෙම කාන්තාව ඒ ආසන්නයේම සිට ඇති බවත් වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here