මේ පසුබිම තුල එක්සත් ජාතික පක්ෂය විසින් මේ අරභයා ගන්නා ක්රියාමාර්ගය ගැනද විවිධ කථා බහ තැන තැන ඇතිව තිබුණි.
විශේෂයෙන්ම අප වෙබ් අඩවිය මේ පිළිබදව පළකරන්නට යෙදුන විවේචනාත්මක ලිපියට ප්රතිචාර දැක්විම සදහා මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත ප්රමුඛ නාගරික මන්ත්රි මණ්ඩලය විසින් විශේෂ පුවත් පත් සාකච්ඡාවක් 2015 ඔක් 07 වනදා සවස කැදවා තිබුණි.