ටෙනිස් පිට්ටනියේ අදායම් කාටද ..?

0
72

Negombo-News නගර සභාවේ දේපල වලින් අද හම්බකරගන්නේ පිටස්තරයන්ය.මීගමුවේ බදු ගෙවන ජනතාවගෙන් යැපෙන මීගමුව මහනගර සභාව පිටස්තර කඩප්පුලියන්ට ඇති තරම් මාටියා ගහන්න ඉඩ සලසා දි ඇත.

මීගමුව ටෙනිස් පිට්ටනිය භාරව සිටින ප්‍රියංකර නැමැත්තා තමන්ට හිතුන අයට ටෙනිස් පිට්ටනිය ලබාදි ඒ මදුල් මාටියා ගසන බවට වාර්ථා වේ.

මේ නිසා 2013 වසරේ දි වත් මෙය නගර සභාවට යටතට ගෙන මීගමුවේ ජනයාට භුක්ති විදිමට ඉඩලබාදෙන ලෙසින් දැනට මුදල් ගෙවා ටෙනිස් පිට්ටනියේ ක්‍රිඩාකටයුතු වල නියැලෙන දරුවන්ගේ දෙම්ව්පියන් පවසා සිටිති.