ඩඩ්ලිලාටත් පැරදුන රාජපක්ෂලා ?

0
49

සහල් සම්බන්ධයෙන් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සහල් සම්බ්න්ධයෙන් වූ උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වේ .

මිට අමතර ආරක්‍ෂිත තොග වශයෙන් පවත්වාගෙන යාම සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙද අමාත්‍යවරයාට අවසර ලබාදීමට ද අද රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී අනුමැතියද හිමි තිබේ.
පසුගිය කාලය තුල රජයත් හාල් මෝල් හිමියනුත් අතර පැවතුන ගැටුමෙන් මේ අනුව හාල් මෝල් හිමියන්ගේ සටන දිනා තිබේ.
අද සිට සිතු මිළ ගණන් වලට හාල් මිළට ගැනිමට වසංගතයෙන් බැටකා උපරිම පිඩාවට පත්ව සිටින ජනයාට සිදුවනු ඇත.