ඩන්ටිගේ රෙදි ඉරුණ මහින්ද

0
102

මීගමුව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් වන නිල් ඩන්ස්ටන් හෙවත් ඩන්ටිගේ නිවස අසල ඇති කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ජනපති රුව රැගත් දැවැන්ත කට්අවුට් එකේ ජනපතිගේ රැව සහිත කොටස ඉරි දැන් මාස ගණනකි.
ඩන්ටිට නොපෙනන රටට පෙනෙන මේ කටුඅවුට් එක විසින් දෙන පණිවිඩය කුමක්ද.??