චණ්ඩි මන්ත්‍රි ”ඩන්ටි” එජාප මන්ත්‍රිට පාට් දාලා…

0
103

can-stock-photo_csp14422753මීගමුව මහනගර සභාවේ පසුගිය මහසභා රැස්විම අවසන් විමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් වු නීල් ඩන්ස්ටන් හෙවත් ඩන්ටි නැමැත්තා එජාප නගාරික පරුෂ වචනයෙන් බැන වැදි මන්ත්‍රි රවි ජිවාන්දට පහරදිමට තැත් කර ඇත.
මෙයට හේතුව වි ඇත්තේ කර්මාන්ත කාරක සභාවේ සභාපතිවරයා වු ඩන්ටි මන්ත්‍රිවරයා එදින කාරක සභා රැස්විමට පැමිණ නොතිබුන හෙයින් එදින රැස්විම මෙහෙවා තිබුනේ වඩබලන සභාපති ලෙසින් සුනිල් සිල්වා මහතාය.එහෙත් රැස්විමේ අවසාන භාගයේ කර්මාන්ත කාරක සභාවට පැමිණ සිටි ඩන්ටි මන්ත්‍රිවරයා කෙසේ හෝ පැමිණිමේ ලේඛනයේද අත්සන් තබා ඇති අතර පසුව කාරක සභාව වාර්තාව මහසභාවේ කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කිරිමේදි ඔහු රැස්විමේ සිටි අයෙකු ලෙසින් දක්වා ඇත.
මෙය නිවරදි නොවන බව මහසභාවට පෙන්වා දුන් එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද මහතා සිදුව සත්‍ය තත්වය සභාව හමුවේ තබා ඇත.
මින් කිපුණු ඩන්ටි මන්ත්‍රි මහසභාව අවසනායේදි රවි ජිවානන්ද මන්ත්‍රිවරයාට පහරදිමට තැත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here