ඩයලොග් කුළුණට එරෙහිව මුස්ලිම් පල්ලිය පොලීසි යයි !

0
86

මිගමුව සෝන්ඩර්ස් පාරේ ස්ථාපිත කොට ඇති ඩයලෝග් කුළුණට එරෙහිව පෙරියමුල්ල ගම්වාසියන් සිය විරෝධය දැනටමත් පළකර ඇත.
මේ ගැන තතු විමසිමේදි මේ අවසරය ලබා දි ඇත්තේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් බවද සැලය.
මේ පසුබිම තුල මිගමුව මුස්ලිම් මහ පල්ලිය අද මිගමුව පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබේ.