ඩුබායිහිදී අපේම කෙනෙක්ගෙන් පහර කෑ තරුණයෙක්

0
94

image-96ae55b93547155fa235d42dd8fb89ff7316a705b29d726ee648d3283de1ebca-V
ඉහත ඡායාරූපයේ දිස්වන්නේ ඩුබායි රටේ රැකියාවේ නිරතව සිටින තරුණයෙකු වන අතර, ඔහු දින දෙකකට පමණ  උඩදී එම ආයතනයේ කළමණාකරවරයෙකුගෙන් අමානුෂික ලෙස පහර කෑමකට ලක්වී තිබේ. මෙම පහරදිම සිදුකර ඇති කළමණාකාරවරයා ද  ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු එම අවස්ථාවේදී බීමත්ව සිට ඇත. පහරදිමට හේතුව මෙම තරුණයා එම ආයතනයේ තවත් තරුණයින් කිපදෙනෙකු සමග ඇතිකරගත් ආරවුලක් බවද වාර්තා වන අතර කළමණාකාරවරයා පහරදෙන විට දිවි ගලවාගැනීමට 3වන  මහලින් බිමට පැන තිබේ. පහරකෑමට ලක්වී ඇති තරුණයා වයික්කාලේ පදිංචිකරුවෙකු බව ද වාර්තා වේ.

 

පහරදී ඇතැයි පැවසෙන කළමණාකාරවරයා

තොරතුරු – ඩුබායි හී රැකියාවේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු  විසින්  සපයන ලදී.
මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබත් තොරතුරු දන්නවා නම් අපට දැනුම් දෙන්න.
themeepura@gmail.com