ඩෙංගු දුරලීමේ ජාතික ක්‍රියාන්විතයේ දෙවන අදියර අද.

0
83

අපිම අරඹමු – ඩෙංගු දුරලමු යන මැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ ඒකාබද්ධ මාධ්‍ය ක්‍රියාන්විතය ආරම්භ වුයේ පසුගිය ජුලි 15 වනදාය. මේ ඒකාබද්ධ මාධ්‍ය ක්‍රියාන්විතයේ අරමුණ වන්නේ  මේ දිනවල වසංගත ආකාරයෙන් පැතිර යන ඩෙංගු රෝගය මැඩලීමේ කාරයයන් සිදුකිරීමයි.

මෙහිදී නිවාස ඇතුළු ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීඹ සදහා ජනතාව යොමුකරමින් ඒ සදහා ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබාදීමට ජනතාව යොමු කිරීමට මාධ්‍ය ආයතන වලට මෙහි පළමු අදියරයේ සිටම හැකිවූණා. අද ක්‍රියාත්මක වූ දෙවන අදියරයේදී මූලික ඉලක්කය වුයේ රාජ්‍ය ආයතන වල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමයි.  dengu_medai