මීගමුව තුල ක්‍රියාත්මක ඩෙංගු වසංංගත තත්වය හමුවේ හමුදාවේ දායකත්වයෙන් පැය 24 පුරාම නොමිලේ සේවා සපයන රසායනාගාරයක් මීගමුව තම්ටිට කාර්දිනල් කුරේ මාධ්‍යස්ථානය තුලදි ස්ථාපිත කර ඇතැයි වාර්ථාවේ.
කිසියම් අයෙකුට ඩෙංගු වැලදි ඇතැයිද දැනගැනිමට මෙම රසයනාගාරයෙන් සේවාව ලබාදේ.