ඩෙංගු බෝකල සුපිරි හෝටලයේ බලපෑම් නිසා විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රචාරය නොකළ කුරණ ගම්වැසියන්ගේ චෝදනාව ?

0
102

කුරණ ඩෙංගු ප්‍රශ්ණය newsයහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අයත් කුරණ පිහිටි සුපිරි හෝටලයක් හේතුවෙන් හෝටලය අවට ප්‍රදේශයේ ජනයා ඩෙංගු රෝගයට ගොදුරුව ඇතැයි ගම්වාසින් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලදි.
එහෙත් හෝටල් හිමිකරුවන්ගේ බලපෑම් හේතුවෙන් ගම්වැසියන්ගේ මේ චෝදනා ඊයේ රාත්‍රියේ කිසිදු විද්‍යුත් මාධ්‍යයක් හරහා ප්‍රචාරය කෙරුනේ නැත.
පහත පළවන්නේ ඒ ප්‍රකශයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here