එනම් මුහුදු වතුර කාණුවලට මුදාහැරිමයි.
මේ සදහා පළමු පියවර අද පෙරවරුවේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් ආරම්භ වි තිබුනේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාව සදහා එජාප හිටපු නාගරික මන්ත්‍රිවරුන් වන ගිහාන් ප්‍රනාන්දු සහ සජිත් මෝගන් ද එක්ව සිටිනු දක්නා ලදි.මෙම අදහස අදාල බලධාරින්ගේ අවධානයට යොමුකර අැත්තේ මීගමුව සංවර්ධන පදනම විසින් බව එහි සභාපති වෛද්‍ය ඉයන් මහතා විසින් ප්‍රකාශ කර සිටින අතර එය මීගමුව තුල ක්‍රියාත්මක කිරිමට මුලිකත්වය ගැනිම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට ස්තුතිය පළකරන බවද කියා සිටියේය.
Save
Save