ඩෙංගු මඩින්න මීගමුවේ සමසභාපතිලා සහ නාගරික මන්ත්‍රිලා අදත් වැඩ !

0
79
පෙරියමුල්ලේ පැවැති වැඩසටහනකි
පෙරියමුල්ලේ පැවැති වැඩසටහනකි
පෙරියමුල්ලේ පැවැති වැඩසටහනකි

මීගමුව මහනගර සභාවේ පැවැති රැස්විමකදි ගනු ලැබු තින්දුවකට අනුව ග්‍රාම නිළධාරි කොට්ටාශ මට්ටමින් ශ්‍රමදාන සිදුකරනු ලැබේ.
මේ අනුව අදත් දූව ප්‍රදේශයේ සහ කුරණ ප්‍රදේශයේ ශ්‍රමදාන පැවැත්වේ.
කුරණ යනු වේගයෙන් ඩෙංගු පැතිර ගිය කලාපයකි. 14 වියැති පාසැල් දරුවෙකුට පවා ජි්විතයෙන් වන්දි ගෙවන්නටද සිදුව තිබුණි.