ඩෙංගු මදුරුවා කොස්ගස් හංදියට යයි..

0
80

මේ කලාපයේ බරපතල ලෙසින් ඩෙංගු තර්ජනයට ලක්වු නගරය  බවට පත්ව ඇත්තේ වෙන්නප්පුවයි. වෙන්නප්පුව එම්.ඕ.එච් කලාපයයි.  පසුගිය මාස 5 ඇතුලත පමණක් සිදුව ඇති මරණ ගණන 5 කි.

විශේෂයෙන්ම වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල  බල ප්‍රදේශය තුළඅගොස්තු මාසයේ ඩෙංගු රෝගින් 63 ක් ,සැප්තැම්බර් 131 ක්,ඔක්තෝබර් 36 ක්,නොවැම්බර් 90 ක්,ලෙසින් වාර්තා වි ඇත. එමෙන්ම  අගෝස්තු /සැප් කාලය තුළ මින් වැඩි පිරිසක් සිරිගම්පල ප්‍රදේශයෙන්ද ,ඔක්/නොවැ කොලින්ජාඩිය සහ අලුත්පාර ප්‍රදේශවලින්ද වාර්තා වි ඇත

මේ අතර දෙසැම්බර් මාසයට  මේ දක්වා වාර්තා වි ඇත් ඩෙංගු රෝගින් ගණන 7 කි. ඉන් 4 දෙනෙක්ම වාර්ථා වන්නේ  වෙන්නප්පුව කොස්ගස් හංදිය ප්‍රදේශයෙනි.