ඩෙංගු රෝගයෙන් මියගිය විදුහල්පනියගේ දේහය හෙට සවස කටුනායක පාසැලට !

0
53

FB_IMG_1564742544157ඩෙංගු රෝගයට ගොදුරුව අවසනාවන්ත ලෙස මිය ගිය කටුනායක රෝමාණු කතෝලික මහ විදුහලේ විදුහල්පතිනි දමයන්ති පෙරේරා මහත්මියේ අවසන් කටයුතු  දිනයේ සවස 6.00 ට ලියනගෙමුල්ලේදි සිදුකිරිමට නියමිතය.
විදුහල්පතිනියගේ දේහය අවසන් ගෞරව දැක්විම සදහා කටයුනායක රෝමාණු කතෝලික විදහල වෙත හෙට සවස 3.00 ට ගෙන ඒමට නියමිතය.