ඩෙංගු රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවට රෝහල් වලින් හෙදියන් කැදවේ

0
86

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන් , මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සහ අනෙකුත් අංශවල කාර්ය මණ්ඩල සමාජිකයන් හා 2012 ජනවාරි 16 වනදා පැවැති විශේෂ රැස්විමකදි මීගමුවේ පවතින ඩෙංගු වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මිනුවන්ගොඩ රෝහලෙන්  හෙදියන් පිරිසක් තාවකාලිකව මීගමුව රෝහලට අනුයුක්ත කරන්නට සහ රෝගින් හට ඇදන් ලබාදිමට හැකි වන අයුරින් රෝහලේ වෙනත් ඉඩ කඩ ඇති වාට්ටු තාවකාලිකව  ඩෙංගු රෝගින් සදහා වෙන් කිරිමට කඩිනම් පියවර ගැනිමට කටයුතු ඉතා ඉක්මනින් ඉටු කරන බව අප කළ විමසුමකදි රෝහල් අධිකාරිවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here