ඩෙංගු වලින් තරුණයෙක් මිය යයි.

0
152

Negombo-News දළුපත අලුත් වත්ත ප්‍රදේශයේ තරුණයෙක්  අද දින මීගමුව රෝහලේදි මිය ගොස් ඇති අතර ඔහුගේ මරණය ඩෙංගු රෝගය උත්සන්න විමක් ලෙසට අනුමාන කරන නිසා පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.ය

මිය ගිය තරුණයා විසි එක්වන විය පසුවුවෙකි.