ඩෙංගු වැලැක්වීමට හඩ නගන පුංචි පැටව්

0
978

වේගයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්ධනය කිරීමට හා ඒ ගැන දැනුවත් කිරීමට  අද (ජූලි 02)  උදෑසන නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ සිසු සිසුවියන් පෝස්ටර් හා පත්‍රිකා ප්‍රදර්ශනය කරමින් කොළඹ හලාවත මාර්ගයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය. මෙම දරුවන් පැයකට ආසන්න කාලයක්  මෙම උවදුර ව්‍යාප්තවීම වැලැක්වීමට ඉල්ලීමින්, සටන්පාඨ කියමින් මේ විරෝධතාවය ප්‍රදර්ශනය කළහ.  de2


සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු